වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය අමාත්‍ය රිෂාඩ් බදුද්ර්දින්හට එක්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.
Related Articles
ජවිපෙන් විධායකය ගැන ප්‍රකාශයක්
Posted on Author admin
විධායක ජනාධිපති ක්‍රමය හරහා රට අස්ථාව වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ අකුරැස්ස ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට… Read More
දුම්රියේ ගැටුණු අලියා ජීවිතයත් මරණයත් අතර සටනක
Posted on Author admin
පොළොන්නරුව, වැලිකන්ද, රුහුණුකෙත ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රියේ වන අලියෙකු දුම්රියේ ගැටීමෙන් බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වනවා. මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ මෙම වන අලියා… Read More
පේරු රාජ්‍යයට ගං වතුර
Posted on Author admin
පේරු රාජ්‍යයේ හුනින් ප්‍රදේශයට බලපා ඇති දරුණු ගං වතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගල මරණ 51ක් වාර්තා වී තිබෙනවා. මේ අතර, ගංඟාවක ඉවුරු පුපුරා යාම හේතුවෙන් නිවාස 22ක් ඇතුළු දේපළ රැසකට ද අලාභ හානි වී ඇති… Read More