වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කටයුතු කලහොත් ඔහුට විරුද්ධව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
ශ්‍රී දේවිගේ අභාවය ගැන ඉන්දීය අගමැති සහ ජනපති සොව පළ කරයි
Posted on Author admin
ප්‍රවීන බොලිවුඩ් සිනමා නිළි ශ්‍රීදේවිගේ හදිසි වියෝවෙන් සමස්ත ඉන්දියාවම දැඩි කම්පාවට පත්වී තිබෙනවා. හින්දි සිනමාවේ ප්‍රථම සුපිරි තාරකාව ලෙස සැළකෙන ප්‍රවීන බොලිවුඞ් සිනමා නිළි ශ්‍රීදේවි වයස… Read More
කලාවැව ජාතික උද්‍යානයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි
Posted on Author admin
කලාවැව ජාතික උද්‍යානයේ ගල්ගොඩවල ප්‍රදේශයේ තිබී නරක්වූ පුද්ගල මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා. මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට සැක කෙරෙන අතර, මළ සිරුර හමුවූ ස්ථානය වන අලි… Read More
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 144කට සීමා වෙයි
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 144ක් රැස්කළා. අගනා ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල… Read More