Gossips ඇමති රාජිතට රතු එළියක් Posted on October 25, 2018 Author admin Comments Off on ඇමති රාජිතට රතු එළියක් වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කටයුතු කලහොත් ඔහුට විරුද්ධව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.