බිස්කට් ඇතුළු රසකැවිලි සඳහා වර්ණ සංකේත
බිස්කට් ඇතුළු රසකැවිලි සඳහා සීනි ,ලුණු සහ මේදය දැක්වෙන වර්ණ සංකේතයක් යෙදීම අප්‍රේල් මස 02 වැනිදා සිට අනිවාර්ය කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
Related Articles
පාකිස්ථාන මහ මැතිවරණයේ නිල නොවන ප්‍රතිපලවලට අනුව ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ඉදිරියෙන්
Posted on Author admin
පාකිස්ථාන මහ මැතිවරණයේ මෙතෙක් ලැබී ඇති නිල නොවන ප්‍රතිඵල වලට අනුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් නායකත්වය දරණ පී.ටී.අයි. පක්ෂය ඉදිරියෙන් පසුවන බව විදෙස් වාර්තා සඳහන් කළා. ඊයේ ඡන්ද විමසීම… Read More
කටුනායක ගුවන් තොටුපළේ ගුවන් ගමන්වල හෙට වෙනසක්
Posted on Author admin
ඉන්දීය සාගරය ඉහළ අහසේ සිදුකෙරෙන පරීක්ෂණාත්මක ගුවන් ගමනක් හේතුවෙන් හෙට (03) දිනයේ කටුනායක ගුවන් තොටුපළින් නික්මෙන සහ පැමිණෙන ගුවන් ගමන්වල වෙනසක් සිදුවන බව ශ්‍රී ලන්කන් ජාතික ගුවන් සේවය ප්‍රකාශ… Read More
මරදානෙන් රුපියල් කෝටියක හෙරොයින්වලට දෙදෙනෙකු පොලිස් දැලේ
Posted on Author admin
මරදාන – ඞී.ආර්. විජේවර්ධන මාවතේ පාර්සලයක තිබී කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය… Read More