කෙළවරපිටිය ද්‍රව වායු බලාගාරය සදහා ටෙන්ඩරය ප්රදානය කිරීමේදී මතුව ඇති ගැටළු සහගත තත්ත්වය තම ආණ්ඩුවේම ඇතැම් පුද්ගලයින් විකෘති කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා චෝදනා කරනවා.
ඔහු මෙම අදහස් පළ කලේ අදාල ගැටළුව පිළීබද සාකච්ඡා කිරීම සදහා සිය අමාත්‍යාශයේදී කැදවා තිබූ ප්රවෘත්ති සකච්ඡාවකට එක් වෙමින්.
Related Articles
විදේශ සේවයට අලූතින් 21 ක්
Posted on Author admin
ශ්‍රී ලංකා විදේශ සේවය සදහා බදවා ගැණුනු නව නිලධාරින් 21 දෙනෙකු ඊයේ වැඩභාර ගෙන තිබෙනවා. විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ විවෘත තරග විභාගයකින් ඔවුන් තෝරා ගත් බවයි…. Read More
හිමාලයේ තවත් මහා භූ කම්පනයක් ඇතිවීමේ අවදානමක්
Posted on Author admin
රික්ටර් පරිමාණයේ 8.5ක් හෝ ඊට වැඩි ප්‍රබලතාවකින් යුත් තවත් මහා භූ කම්පනයක් හිමාල අඩවිය කේන්ද්‍ර කොටගෙන සිදුවිය හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. බොහෝ විට එය ඉන්දු – නේපාල දේශසීමාව කේන්ද්‍ර… Read More
ව්‍යවස්ථා හොරගල් ඇහිලීම අවධානයෙන් සිටින්න – විපක්ෂ නායකගෙන් නිවේදනයක්
Posted on Author admin
රටේ පවතින කෘෂිකාර්මික පලිබෝධ උවදුර, ණය උගුල ඇතුලූ අනේක විධ අර්බුද හමුවේ ආණ්ඩුව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් හොරගල් ඇහිලීම ගැන අවධානයෙන් සිටිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ, ශ්‍රී… Read More