Gossips

ඇමති රවීගෙන් චෝදනාවක්

කෙළවරපිටිය ද්‍රව වායු බලාගාරය සදහා ටෙන්ඩරය ප්‍රදානය කිරීමේදී මතුව ඇති ගැටළු සහගත තත්ත්වය තම ආණ්ඩුවේම ඇතැම් පුද්ගලයින් විකෘති කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා චෝදනා කරනවා.
ඔහු මෙම අදහස් පළ කලේ අදාල ගැටළුව පිළීබද සාකච්ඡා කිරීම සදහා සිය අමාත්‍යාශයේදී කැදවා තිබූ ප්‍රවෘත්ති සකච්ඡාවකට එක් වෙමින්.