සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ධුරයෙන් ඉවත් කළ යුතු බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසඳය පවසනවා.
ඔවුන් අද කොළඔදී ප්රවෘත්ති සාකච්ජාවක් කැඳවමින් සඳහන් කළේ රට ආර්ථික වශයෙන් අගාධයට යවන අමාත්‍යාංශ වහාම ප්‍රතිසංවිධානය විය යුතු බවයි.
Related Articles
ලංගම බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටෙයි
Posted on Author admin
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර ලොරි රථයට සහ බස් රථයට දැඩි අලාභහානි සිදුව ඇති… Read More
පූර්ණ දේශපාලන විසඳුමකට පැමිණීමට නොහැකිවීම කණගාටුවට කරුණක් – ජනපති
Posted on Author admin
71 වන ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ගාලූමුවදොර පිටියේදී අද අභිමානවත් අයුරින් පැවැත්වුණා. පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සම්ප්‍රාප්තිය… Read More
හෝර්ටන් තැන්නේ මැණික් ගැරූ 5 දෙනෙකුට ලක්ෂ 8 ක දඩයක්
Posted on Author admin
හෝර්ටන් තැන්න රක්ෂිතයේ මැණික් ගැරීමේ නිරතව සිටි පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට අයත් කිරිමැටි ඔය ප්‍රදේශයේ නීති විරෝධීව මැණික් ගරමින් සිටියදී සැකකරුවන්… Read More