Gossips ඇමති මලික්ට මන්ත්‍රී බන්දුලගෙන් පිළිතුරු Posted on July 24, 2018 Author admin Comments Off on ඇමති මලික්ට මන්ත්‍රී බන්දුලගෙන් පිළිතුරු සිංගප්පුරු ගිවිසුම සම්බන්ධයෙන් තමා සාවද්‍ය තොරතුරු රට හමුවේ තැබූ බවට අමාත්‍ය මලික් සමරවික්‍රම කළ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද පිළිතුරු ලබාදුන්නා. ඒ, ඒකාබද්ධ විපක්ෂය කොළඹදී අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.