භාරකාර ආණ්ඩුව සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.
මේ අතර අද (12) පැවැති උත්සවයකදී අමාත්‍ය මනෝ ගනේෂන් ආණ්ඩුව සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.
Related Articles
කොළඹ ගණිකා නිවාස දෙකක් වටලයි
Posted on Author admin
රාජගිරිය නාවල පාරේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය වටලා තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සහ… Read More
පරීක්ෂණ සිදුවුවත්, රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා තවමත් අතුරුදන් – ඥාතීන්ගෙන් පොලීසියට චෝදනා
Posted on Author admin
රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අදට දින 26ක් ඉකුත් වුවත් ඔවුන් පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දකුණු පළාත්… Read More
දෙමළ ජාතික සන්ධානය මහ බැංකු බැඳුම්කර වංචාව ගැන කථා කරයි
Posted on Author admin
මහ බැංකු බැදුම්කර වංචාවට අදාලව සහ අනෙකුත් නඩු කටයුතු ප්‍රමාදවීමට වගකිව යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රකාශ කළා. ඒ, බණ්ඩාරනායක… Read More