Gossips ඇමති මංගලගේ සැකය Posted on July 1, 2018 Author admin Comments Off on ඇමති මංගලගේ සැකය මාතරදී පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මියයාමේ සිද්ධිය කාගේ හෝ අනුදැනුමකට කළ මිනිමැරුමක් දැයි සැක සහිත බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.මාතර ප්‍රදේශයේ ඊයේ (30) දින පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.