අමාත්‍ය ධුර බෙදා ගැනිමට නොහැකිව ආණ්ඩුව තුල ගැටුම් හට ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ ප්‍රකාශ කළා.
ඒ කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින්.
Related Articles
කොරියානු නායකයන්ට පුටින්ගෙන් ආරාධනා
Posted on Author admin
උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර ආර්ථික සමුළුවක් රුසියාවේ පවත්වන ලෙස ජනාධිපති ව්ලැදිමීර් පුටින් ආරාධනා කර තිබෙනවා. දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ – ඉන් සමඟ මොස්කව් නුවර ක්‍රෙම්ලින්… Read More
පහරදීමකින් සිසුවෙකු රෝහලේ
Posted on Author admin
ගුරුවරයෙකුගේ පහරදීමක් හේතුවෙන් කුලියාපිටිය ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රෝහල්ගත වී තිබෙනවා. විවේක කාලයට පෙර කාල පරිච්ඡේදයේ තමන් වෙනත් පන්තියකට ගොස් යළි පන්තියට පැමිණීම නිසා… Read More
වී අස්වැන්න ඉහළ යනු ඇති බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවෙන්
Posted on Author admin
මේ වසරේ මහ කන්නයේ වී අස්වැන්න පසුගිය වසරට වඩා සියයට 57 කින් ඉහළ යනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මෙවර වැසි ලැබීම හේතුවෙන් මහ කන්නයේදී කිලෝග්‍රෑම් මිලියන 2.32ක අස්වැන්නක් අපේක්ෂා… Read More