Gossips

ඇමති දයා ගමගේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සුදානමක්

සිය අමාත්‍යාංශයේ කටයුතු සිදුකරගෙන යාම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව කම්කරු වෘත්තීය සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා චෝදනා කරනවා.
බත්තරමුල්ලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම තත්ත්වය දිගටම පවතින්නේනම් තමා ඉදිරියේදී අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවයි.