පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (09) සිය අමාත්‍යංශයේදී එම ධුරයේ වැඩ ආරම්භකළා.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අවස්ථාවට පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම එක්වී සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද එම අවස්ථාවට එක්ව සිටියා.
