Gossips ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා එජාපයේ ජනපති අපේක්ෂකයා හෙළිකරයි Posted on January 3, 2019 Author admin Comments Off on ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා එජාපයේ ජනපති අපේක්ෂකයා හෙළිකරයි මීළඟ ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා තරග වදින බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. මේ අතරල පක්ෂයේ පිරිසකට අමාත්‍ය ධුර නොලැබීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද ස්ථාන කිහියකදී තම අදහස් පළ කළා.