Gossips ඇමති කිරිඇල්ල හිමි නමකට බැණ වැදුණු හැටි Posted on April 3, 2019 Author admin Comments Off on ඇමති කිරිඇල්ල හිමි නමකට බැණ වැදුණු හැටි නාවලපිටිය ප්‍රදේශයේ මාර්ගයක් ඉදිකර දෙන ලෙසට ඉල්ලා පැවති විරෝධතාවක් අතරතුර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල දුරකථනය ඔස්සේ ස්වාමීන් වහන්සේ නමකට පරුෂ වචනයෙන් බැන වැදුනු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා.