Gossips ඇමති අර්ජුන ක්‍රිකට්වලට ඇති අයිතිවාසිකම් ගැන කතා කරයි Posted on August 25, 2018 Author admin Comments Off on ඇමති අර්ජුන ක්‍රිකට්වලට ඇති අයිතිවාසිකම් ගැන කතා කරයි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට තමාට තරම් අයිතිවාසිකමක් වෙන කිසිවෙකුට නොමැති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ඔහු මේ අදහස් පලකලේ දිවුලපිටිය දිවුලගහ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.