Gossips ඇමති අමරවීරට මන්ත්‍රී නාමල්ගෙන් පිළිතුරු Posted on April 10, 2018 Author admin Comments Off on ඇමති අමරවීරට මන්ත්‍රී නාමල්ගෙන් පිළිතුරු පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය හේතුවෙන් වත්මන් රජය ග්‍රාමීය සංවර්ධනය සඳහා ප්‍රතිපාදන යෙදවීමට එතරම් උනන්දුවක් නොදක්වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද හම්බන්තොටදී අදහස් පළ කළා.