Gossips

ඇමති අමරවීරගේ ප්‍රකාශය ගැන පක්ෂ විපක්ෂ අදහස් එළියට

කැබිනට් මණ්ඩලය තුළ රෝ ඔත්තු සේවාවට තොරතුරු ලබාදෙන අමාත්‍යවරුන් ඇතැයි මහින්ද අමරවීර අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.