Gossips ඇමති අමරවීරගේ අනාවැකිය Posted on June 22, 2018 Author admin Comments Off on ඇමති අමරවීරගේ අනාවැකිය ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම ඉදිරියේදී නිදහස් පක්ෂයෙන් ද ඉවත්වනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.කොළඹදී අද (22) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු අමාත්‍යවරයා මේ බව සදහන් කළා.