Gossips ඇමති අකිල, කෘෂිකර්ම ඇමතිකමට කැමැත්තෙන් Posted on September 29, 2018 Author admin Comments Off on ඇමති අකිල, කෘෂිකර්ම ඇමතිකමට කැමැත්තෙන් අධ්‍යාපන අමාත්‍ය ධුරයට වඩා, තමා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දැරීමට කැමැත්තෙන් පසුවන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.කුරුණෑගල – හොරොම්බාව මහ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත් කිරීමේ උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.