අධ්‍යාපන අමාත්‍ය ධුරයට වඩා, තමා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දැරීමට කැමැත්තෙන් පසුවන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
කුරුණෑගල – හොරොම්බාව මහ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත් කිරීමේ උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
Related Articles
අකුණු සැර වැදීමෙන් කිරි එළදෙනුන් 9ක් මරුට (ඡායාරූප)
Posted on Author admin
මැදිරිගිරිය – අඹගස්වැව – ජයතුගම ප්‍රදේශයේදී අද (24) අලුයම අකුණු සැර වැදීමක් හේතුවෙන් කිරි එළදෙනුන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඡායාරූප – මින්නේරිය, රසාංග නිරෝෂන් Read More
පළමු සහ දෙවන ශ්‍රේණියේ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ධනය කිරීමට නව වැඩපිළිවෙලක්
Posted on Author admin
පළමු සහ දෙවන ශ්‍රේණිවල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ සහ සවන්දීමේ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් පොත් කට්ටලයක් සහ සංයුක්ත තැටි 3 ක් හඳුන්වාදීම අද(15) සිදුකෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල… Read More
උතුරට සිදුවූ අලාභය බිලියනයක්
Posted on Author admin
පසුගිය දින කිහිපය තුළ ඇද හැලූණු අධික වර්ෂාපතනය හේතුවෙන් උතුර පළාතට සිදුව ඇති හානිය රුපියල් බිලියනයක් බවට ගණන් බලා ඇතැයි අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පවතින ආපදා තත්ත්වය… Read More