ආණ්ඩුවට තවත් අමාත්‍යවරුන් පත් කර ගැනීමට ඇති අවශ්‍යතාව මත පාර්ලිමේන්තුවේ කුමන හෝ පක්ෂයක් සමඟ සම්බන්ධ වීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
මෙම යෝජනාව සම්බන්ධයෙන් එම පක්ෂයේම මැති ඇමතිවරුන්ද අදහස් පළ කළා.
Related Articles
වැළැක්විය නොහැකි අර්බුධයක් ගැන 16 කණ්ඩායම කියයි
Posted on Author admin
මෙරට ගුවන් තොටුපොළ සහ වරායන් වෙනත් රටවල සමාගම්වලට පැවරීම තුළින් එම රටවල් අතර අර්බුදයක් ඇතිවුවහොත් එය වැළැක්විය හැකි බවට කිසිවෙකුටත් සහතික විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා… Read More
අගමැතිට එරෙහි විශ්වාසභංගයට දින නියම වේ
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 4 වනදා විවාදයට ගැනීමට දින නියම වී තිබෙනවා. ඒ, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවති… Read More
තෙල් කාන්දුව නිසා සිදුවූ හානියෙන් වසර 5ක් වෙරළට බලපෑම්
Posted on Author admin
මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නලයක සිදුවූ කාන්දුවත් සමඟ පැතිර ගිය තෙල් හේතුවෙන් වෙරළ කලාපයට සහ මුහුදු ජීවින්ට සිදුවූ හානිය යථා තත්ත්වයට පත්වීමට වසර 5 ක් පමණ… Read More