ජාතික ආණ්ඩුවක ඇමතිවරුන් සංඛ්‍යාව ඉහළ දැමීම පිළිබඳ තීරණය කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළ අතර ඊට වාසුදේව නානායක්කාර මහතාද එක්ව සිටියා.
Related Articles
මහනුවරදී දුම්රියක ගැටී දෙදෙනෙකු මියයයි
Posted on Author admin
මහනුවර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දුම්රිය මාර්ගයේදී කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටී ඊයේ (10) රාත්‍රියේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එක් අයෙකු සුදුහුම්පොල ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි… Read More
රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වෙයි
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත්වීමක් අද දක්නට ලැබුණු අතර, මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 176යි ශත 66ක් ලෙසයි. ඒ අනුව… Read More
බ්‍රික්සිට් යෝජනාවලිය කල් දැමීම පිළිබඳ ඡන්ද විමසීමක් අද
Posted on Author admin
බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ එකඟත්වයන් ඇතුළත් බ්‍රික්සිට් යෝජනාවලිය කල්දැමීම පිළිබද පාර්ලිමේන්තු ඡන්දය අද පැවැත්වෙනවා. බ්‍රික්සිට් යෝජනාවලිය පිළිබද පාර්ලිමේන්තු ඡන්දය කල් දැමීමට… Read More