ජාතික ආණ්ඩුවක ඇමතිවරුන් සංඛ්‍යාව ඉහළ දැමීම පිළිබඳ තීරණය කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළ අතර ඊට වාසුදේව නානායක්කාර මහතාද එක්ව සිටියා.
