ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි තුළින් ළමා පරපුරට වන හානිය නතර කිරීම සඳහා ඉදිරියේදී තීන්දු, තීරණ ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර පවසනවා.
ලෝක ළමා දින ජාතික උත්සවය අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඊට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.
Related Articles
ඊයේ උදේ පාසල් ගියහය හැවිරිදි දැරිය ගමක් කම්පාකරමින් ළිඳකින් ගොඩ ගනී
Posted on Author admin
ඊයේ උදේ පාසල් ගියහය හැවිරිදි දැරිය ගමක් කම්පාකරමින් ළිඳකින් ගොඩ ගනී හය හැවිරිදි පාසල් සිසුවිකගේ මළ සිරුරක් යාපනය, සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබී සොයාගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසනවා…. Read More
කැරම් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට
Posted on Author admin
05 වන කැරම් ලෝක කුසලාන තරඟාවලියේ පිරිමි කණ්ඩායම් ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. අවසන් තරඟයේදී ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය වාර්තා කළා. එහි කාන්තා තරගාවලියේ… Read More
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්
Posted on Author admin
කොළඹ – විහාරමහාදේවි උද්‍යානය අසළ දී ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට පැවැත්වෙන උත්සවයකට ඊ.ටී.අයි. අධ්යක්ෂ මණ්ඩලයේ… Read More