ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි තුළින් ළමා පරපුරට වන හානිය නතර කිරීම සඳහා ඉදිරියේදී තීන්දු, තීරණ ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර පවසනවා.
ලෝක ළමා දින ජාතික උත්සවය අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඊට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.
