ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් ඇතුළු එරට දේශපාලනඥයන් 100 දෙනෙකුගේ පමණ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයන් පිරිසක් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා හෙළි කරමින්. පෞද්ගලික සංවාද, අනෙකුත් සබඳතාවල තොරතුරු, බැංකු ගිණුම් තොරතුරු ඇතුළු ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු රැසක් ඊට ඇතුළත් බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
