දේශපාලනඥයින්ගේ දූෂණ වැළැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරමින් සිටින අවස්ථාවක ඇතැම් දේශපාලනඥයින් රට බෙදීමට පියවර ගනිමින් සිටින බව, ජනපති සොයුරු, ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.
ඊයේ පොළොන්නරුවේ පැවති උත්සවයකදී ඔහු මේ අදහස් පළ කළා.
Related Articles
ආණ්ඩුවක් පිහිටුවන්න කිසිවෙකුටත් සහයක් නැහැ – ජවිපෙ
Posted on Author admin
ආණ්ඩු බලය පිහිටුවීම සඳහා කිසිවෙකුටත් සහය නොදක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්. Read More
මුල් මාස පහේ ටී – 56 ගිනි අවි 14 ක් පොලිස් භාරයට
Posted on Author admin
මේ වසරේ මුල් මාස 5 ක කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී ටී – 56 වර්ගයේ ගිනි අවි 14 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. එම මෙහෙයුම්වලදී විවිධ අපරාධ සම්බන්ධයන් සැකකරුවන් රැසක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි … Read More
වන අලි දෙදෙනෙකු ක්‍රීඩා පිටියට පැමිණීමෙන් විභාගවලට පෙනී සිටි ළමුන් අපහසුතාවක
Posted on Author admin
ගලේවෙල දේවහූව ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පිටියට අද උදෑසන පැමිණ සිටි වන අලි දෙදෙනෙකු පළවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා. අලි දෙදෙනා පැමිණීම හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන වාර විභාගයට… Read More