ඇතැම් දේශපාලනඥයන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වීමට හේතුව තමන්ගේ පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ ඊයේ (14) පැවති ජන හමුවකදීයි.
