ඇතැම් දේශපාලනඥයන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වීමට හේතුව තමන්ගේ පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ ඊයේ (14) පැවති ජන හමුවකදීයි.
Related Articles
ඔටුන්න හිමි සල්මාන් කුමරු ඉන්දියාවට
Posted on Author admin
පාකිස්ථාන සංචාරය නිම කරමින් සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඉන්දියාවට පැමිණ තිබෙනවා. දිල්ලි ගුවන්තොටුපලේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඔහුව පිළිගැනීම විශේෂත්වයක්…. Read More
හෙරොයින් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් සමස්ත හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 14යි, මිලිග්‍රෑම් 140ක්. ඊයේ… Read More
ගාල්ල ක්‍රීඩාංගණයේ අවසන් තීන්දුව අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකින් අනතුරුව
Posted on Author admin
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ තීන්දුවක් ගත යුත්තේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකින් අනතුරුව බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා. ඒ, යුනෙස්කෝ අනතුරු ඇඟවීම් මත ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ… Read More