Politics Sri Lanka

ඇඟ කිලිපොලා යන විගණකාධිපතිගේ වාර්තාව මෙන්න

ඇඟ කිලිපොලා යන විගණකාධිපතිගේ වාර්තාව මෙන්න

විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පෙරේදා (07) වාර්ෂික විගණන වාර්තාව ප්‍රසිද්ධ කරමින් පැවැත්වූ මාධ්‍යය හමුවේදී පැවසූයේ මෙය නැරඹීමෙන් “ඔබතුමන්ලාගේද බොක්ක රත්වනු ඇති” බවයි.

එම වාර්තාව පහළින් පළ වේ.
http://www.auditorgeneral.gov.lk/web/images/audit-reports/upload/annual/2016/Annual-Report-Sinhala-2016.pdf