Gossips ඇඟළුම් අපනයනයෙන් ඩො.මි. 5 ක අපේක්ෂිත ආදායමක් Posted on May 14, 2018 Author admin Comments Off on ඇඟළුම් අපනයනයෙන් ඩො.මි. 5 ක අපේක්ෂිත ආදායමක් ඇගළුම් ක්‍ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 05 ට වැඩි අපනයන ආදායමක් මේ වසර අවසානය වන විට ලබා ගැනීමට අපේක්ෂා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. පසුගිය වසරේදී ඇඟළුම් ක්‍ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව ලැබූ ආදායම ඩොලර් මිලියන 4.8 ක්.