ඇගළුම් ක්ෂේත්රයෙන් ඩොලර් බිලියන 05 ට වැඩි අපනයන ආදායමක් මේ වසර අවසානය වන විට ලබා ගැනීමට අපේක්ෂා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
පසුගිය වසරේදී ඇඟළුම් ක්ෂේත්රයෙන් ශ්‍රී ලංකාව ලැබූ ආදායම ඩොලර් බිලියන 4.8 ක්.
Related Articles
ජිනිවා මානව හිමිකම් මණ්ඩලයට, ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් නැහැ
Posted on Author admin
මෙවර ජිනිවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරය සඳහා ශ්‍රී ලංකාවේ සිට නියෝජිත කණ්ඩායමක් යැවීමට අදහස් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍රකාශිකාව හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ ජිනිවා… Read More
සිංගප්පූරු ගිවිසුමට එරෙහිව ජනතාව පෙළගැස්වීමට මන්ත්‍රී බන්දුල සැරසෙයි
Posted on Author admin
සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම හොර රහසේ ක්‍රියාත්මක කිරීමට දරන උත්සහයට විරුද්ධව ජනතාව පෙළගස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ… Read More
මත්තල ගුවන්තොටුපළේ මෙහෙයුම් මේ වසර අවසානයේ – අගමැති
Posted on Author admin
රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මත්තල ගුවන්තොටුපළේ මෙහෙයුම් මේ වසර අවසානය වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ ඊයේ පැවැති සම්මන්ත්‍රණයකදී… Read More