Gossips ආහාර විසවීමකින් පිළියන්දල පාසලක සිසුන් පිරිසක් රෝහල් ගත කෙරේ Posted on May 28, 2018 Author admin Comments Off on ආහාර විසවීමකින් පිළියන්දල පාසලක සිසුන් පිරිසක් රෝහල් ගත කෙරේ හදිසියේ ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් පිළියන්දල සර් ජෝන් කොතලාවල විදුහලෙහි සිසුන් 35 දෙනෙකු පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද පෙරවරුවේ පාසලේ පැවති සීල ව්‍යාපාරය අතරතුර ලබාදුන් උදෑසන ආහාර වේල මෙලෙස විෂ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.