අලූත් අවුරුදු සමය ඉලක්ක කර ආරම්භ කළ අපිරිසිදු ආහාර වැටලීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරන පාරිසරික, සෞඛ්‍ය, වෘත්තිය සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිත ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් ප්‍රකාශ කළේ මහජනතාවට පිරිසිදු ආහාර ලබාදීම සඳහා වෙළඳුන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.
