Gossips

ආසියානු වොලිබෝල් ශූරතාව ඉරාකයට

ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.
ඒ, බංග්ලාදේශය සමඟ පැවති තරඟයෙන් වට තුනක ජයක් වාර්තා කරමින්.
එම තරඟය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ ලකුණු 25ට 16ක්, 25ට 17ක් සහ නැවතත් 25ට 17ක් ලෙසයි.
මෙවර ප්‍රථමවරට ශ්‍රී ලංකාවේ පැවති ආසියානු පිරිමි වොලිබෝල් අභියෝග ශූරතා කුසලානය ජයග්‍රහණය කිරීමට ඉරාකය, ඊයේ සමත්වූයේ සෞදි අරාබිය වට 5ක තියුණු තරඟයකින් පරාජයට පත් කරමින්.