Sports

ආසියානු යොවුන් පැරා උළෙලේදී මෙරටට පදක්කම් 4 ක්

COLOMBO (NEWS1ST): ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙල බහරේන්හිදී අද ආරම්භ විය. එහිදී මලල ක්‍රීඩාවෙන් පදක්කම් දෙකක් හා පිහිණුම් ක්‍රීඩාවෙන් පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ගේට්වේ විද්‍යාලයේ ජේසන් ජයවර්ධන F40 කාණ්ඩයේ යගුලිය විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම හිමි කරගත්තේ ය. ජේසන් වයස 17 න් පහළ කාණ්ඩයේ ක්‍රීඩකයෙකු වුව ද අද තරග වැදුණේ, වයස […]

The post ආසියානු යොවුන් පැරා උළෙලේදී මෙරටට පදක්කම් 4 ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.