ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම ව්‍යාපෘති දෙක සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 280ක මූල්‍යාධාරයක් එමගින් ලබාදෙන අතර, ඉන් ඩොලර් මිලියන 200ක් වෙන්වන්නේ… Read More
Related Articles
පොලිස්පතිට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් කැදවීමක්
Posted on Author admin
පොලිස්පති පූජිත ජයසුන්දර ලබන සදුඳා ප්‍රථම වතාවට රස පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්… Read More
වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් දෙබරවැව රෝහලේ සායන කටයුතු නතර කරයි
Posted on Author admin
වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් හම්බන්තොට – දෙබරවැව මූලික රෝහලේ සායන කටයුතු මේ වනවිට නවතා දමා තිබෙනවා. දෛනික සේවා කටයුතු සදහා වෛද්‍යවරුන් 52 නෙකු එහි සිටිය යුතු වුවත් රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්… Read More
ෂා මහමුද් කුරේෂි නැවතත් පාකිස්ථාන විදේශ අමාත්‍ය ධුරයට
Posted on Author admin
ඉම්රාන් ඛාන්ගේ නව පාකිස්ථාන රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ෂා මහමුද් කුරේෂි යළි පත් කර තිබෙනවා. ඔහු මීට පෙර 2008 වසරේ සිට 2011 වසර දක්වා පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා…. Read More