Sports

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ටී 42 මීටර 100 ධාවන ඉසව්වේ පදක්කම් ත්‍රිත්වයම ශ්‍රී ලංකාවට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ අමිල පසන් වර්ණකුලසූරිය ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ටී 42 මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තේ ය. මේ අතර එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් හිමි වූයේ ද ශ්‍රී ලංකාවට ය. උපුල් ඉන්දික චූලදාස සහ සුරංග කීර්ති බණ්ඩාර එම පදක්කම් දිනා ගත්හ. ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ක්‍රීඩා උළෙලේදී […]

The post ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ටී 42 මීටර 100 ධාවන ඉසව්වේ පදක්කම් ත්‍රිත්වයම ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.