Gossips

ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් 4 තරඟය අද සිට

ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර පළමු තරඟය අද පැවැත්වෙනවා.
ඒ බංග්ලාදේශය සහ ඉන්දියාව අතරයි.
මේ වනවිට සමස්ත ලකුණු සටහනේ ඉන්දියාව ‘‘ඒ’’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින අතර බංග්ලාදේශය ‘‘බී’’ කාණ්ඩයේ දෙවන ස්ථානයේ පසුවනවා.
බී කාණ්ඩයේ පෙරමුණෙහි සිටින්නේ සහභාගි වූ තරඟ දෙකම ජය ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමයි.