Gossips

ආසියානු කිරුල දිනු ජාතික දැල් පන්දු කණ්ඩායමට ඊයේ ලැබුණු තීන්දුව

ආසියානු කිරුල දිනු ජාතික දැල් පන්දු කණ්ඩායමට ඊයේ ලැබුණු තීන්දුව""
තිලකා ජිනදාසගේ සේවා කාලය දීර්ඝ කෙරේ
ජාතික දැල් පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාසගේ සේවය 2020 දක්වා දීර්ඝ කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඊයේ පියවර ගනු ලැබුවා.
ඊට අදාළ ලිපිය ද අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ලබාදී තිබෙනවා.
මෙවර ආසියානු දැල් පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට දිනා ගැනීමට මනා පුහුණුව හා මඟ පෙන්වීම ලබාදුන්නේ ජාතික දැල් පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස විසින් බවයි එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.