ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරඟ හෙට ආරම්භ වීමට නියමිතයි.
ආසියානු සත් සාමාජික රග්බි කන්ඩායම් වර්ගීකරණයේ සිව්වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම හෙට ප්‍රබල කන්ඩායමක් ඉදිරිපත් කරන බවයි ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායක සුදර්ශන මුතුතන්ත්‍රී පවසන්නේ.
