Gossips

ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල තරඟ අද

ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල කාන්තා සහ පිරිමි ඉසව්වේ දෙවන වටය සඳහා අනීකා සෙනෙවිරත්න සහ තිවංක ශමාල් අද (20) තරඟ වදිනවා.
අනීකා සෙනෙවිරත්න ඊයේ පැවති කාන්තා ටෙනිස් කේවල ඉසව්වේ මූලික වටය ජයගනු ලැබුවේ මොංගෝලියානු ක්‍රීඩිකාව 2ට බිංදුවක් ලෙස පරාජයට පත් කරමින්.
එමෙන්ම එම ඉසව්වේ මූලික වටයේ පිරිමි තරඟය මාලදිවයින් ක්‍රීඩකයා 2ට 0ක් ලෙස පරාජය පත් කරමින් තිවංක ශමාල් ජයගත්තා.