Gossips ආසියානු කනිෂ්ට බැඩ්මින්ටන් තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ අවුල විසඳේ Posted on September 30, 2018 Author admin Comments Off on ආසියානු කනිෂ්ට බැඩ්මින්ටන් තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ අවුල විසඳේ ආසියානු කනිෂ්ට බැඩ්මින්ටන් තරඟාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට මතුව ඇති ගැටළුවක් සම්බන්ධයෙන් ඊයේ රෙඩ් කාඩ් විශේෂාංගය අරහා අප අනාවරණ කළා.එම පුවත විකාශය වීමෙන් පසු අදාළ ගැටලුවට විසඳුමක් ලබා දෙන්නට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.