ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මළල ක්රීඩා තරගාවලියේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට, ශ්රී ලංකාවේ අරුණ දර්ශන අද සමත් වුණා.
එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ පසිදු කොඩිකාරයි.
බාලිකා මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම ඩිල්ෂි කුමාරසිංහට හිමි වූ අතර, මීටර් 100 බාලිකා ඉසව්වේ රිදී පදක්කම හිමි වුණේ අමාෂා ද සිල්වාටයි.