Sports

ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියට දින නියම වෙයි

COLOMBO (News 1st) – ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත් විය. ආසියානු කලාපයේ කණ්ඩායම් 7 ක් සහභාගී වන මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. ශ්‍රී ලංකාවේදී මෙවැනි ප්‍රධානපෙළේ වොලිබෝල් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. ආසියානු වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ […]

The post ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියට දින නියම වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.