Gossips

ආසන සංවිධායකවරුන් ඉවත් කළේ පෞද්ගලික අමනාප මත නොවේ, අමාත්‍ය දුමින්ද දිසානායක

පක්ෂයට නව ආසන සංවිධායකවරුන් පත් කරනු ලැබුවේ පුද්ගලික අමනාපයකින් නොවන බව නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර මල්වතු ඔය අසල ඊයේ (23) පැවති උත්සවයකට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ලබාදෙන වගකීම් නිසි පරිදි ඉටු නොකරන්නේ නම් ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමේ හැකියාව පක්ෂයට පවතින බවයි.