ආවා කල්ලිය නමින් වව්නියාව නගරයේ අත්පත්‍රිකා බෙදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු වව්නියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ඔක්තෝම්බර් පළවනදා වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක එම අත්පත්‍රිකා බෙදා හැර ඇති බවට ලද සාක්ෂිවලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලීසිය පැවසුවේ.
ඔහු වව්නියාව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
