'ආවා' කල්ලියේ සාමාජිකයින් තුන්දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු තිදෙනා 19,23 සහ 25 යන වයස් වල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.
Related Articles
නිලධාරීන් සහ ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ළඟාවේ – ප්‍රදේශ කිහිපයක වාහන ගැටළු
Posted on Author admin
පළාත් පාලන ආයතන 340 කට සභිකයින් තෝරා ගැනීම සඳහා හෙට පැවැත්වෙන මැතිවරණයට සියලූ කටයුතු සුදානම් කර අවසන් බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කලා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයක් හේතුවෙන් ඇල්පිටිය… Read More
ලබන වසරේ හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව
Posted on Author admin
ලබන වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. ලෝන්ලි ප්ලැනට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට පසුව ජර්මනිය, සිම්බාබ්වේ, ඉතාලිය, ඇමරිකාව සහ… Read More
ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 150 පමණ වූ තද වැසි
Posted on Author admin
ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය මේ වනවිට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීම නිසා හෙට සහ අනිද්දා දිනවලදී පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා… Read More