දෙමෝදර – ආරුක්කු පාලම නැරඹීමට පැමිණි විදේශිකයින් හත්දෙනෙකු සහ පාසල් සිසුවෙකු අද (03) දහවල් බඹර ප්රහාරයකට ලක්ව තිබෙනවා.
ඔවුන් බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.
පාලම මතින් ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගිය පිරිසක් කළ කෑගැසීම හේතුවෙන් බඹරුන් ඇවිස්සී ඇතැයි අනාවරණ වී තිබෙනවා.
Related Articles
යල කන්නයේ බඩඉරිඟු වගාවට කෘෂිකර්මයෙන් උපදෙස් – පලතුරු ඉදවීමට රසායනික යොදාගැනීම තහනම්
Posted on Author admin
ඉදිරි යල කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට සේනා දළඹු උවදුරෙන් වගාවන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ සංග්රහයක් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්රකාශ කළා. එහි සේනා… Read More
තෙල් මිලේ වෙනස ගැන තීරණය අද
Posted on Author admin
ලෝක වෙළඳපොලේ මිල වෙනස්වීමට අනුකූලව මෙරට ඉන්ධන මිල තීරණය කෙරෙන කමිටු රැස්වීම අද පස්වරුවේ පැවැත්වෙනවා. එහිදී ඉන්ධන මිල ඉහළ දැමීම හෝ පහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති. ඉන්ධන මිල සංශෝධනය… Read More
මැතිව්ස් පිටිය මැද තනි කරමින් සියල්ලන් ආපසු හැරී ක්රීඩාගාරයට යයි
Posted on Author admin
ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරඟයේ සිය පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකාව ලකුණු 104 කට සියලු දෙනා දැවී ගියා. එහිදී Southeeගේ ආක්රමණශීලී පන්දු යැවීම හමුවේ මුල්පෙළ සියලු පිතිකරුවන් අසාර්ථකව… Read More