දෙමෝදර – ආරුක්කු පාලම නැරඹීමට පැමිණි විදේශිකයින් හත්දෙනෙකු සහ පාසල් සිසුවෙකු අද (03) දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
ඔවුන් බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.
පාලම මතින් ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගිය පිරිසක් කළ කෑගැසීම හේතුවෙන් බඹරුන් ඇවිස්සී ඇතැයි අනාවරණ වී තිබෙනවා.
