මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් බම්බලපිටිය – ආර්.ඒ. ද මෙල් මාවතේ රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානය විසින් මෙම විරෝධතාව පවත්වනු ලබන්නේ කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලායි.
Related Articles
හිරු අවුරුදු කුමරා සහ කුමරිය අභිසෙස් ගැන්වීම අද රාත්‍රියේ
Posted on Author admin
කවදත් නැවුම් අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට තිලිණ කරන ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති – හිරු ටී.වී., උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දටත් නවමු අත්දැකීමක් ඔබ සැමට තිළිණ කරන්නට, මේ වනවිට සියලු… Read More
රජයේ කුමන්ත්‍රණයක් ගැන පෙරටුගාමීන් කියයි
Posted on Author admin
මැතිවරණ ක්රමයේ සංශෝධන සිදුකරමින් මැතිවරණ කල් දැමීමේ කුමන්ත්රණයක රජය නිරත වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා. කොළඹ අද (26) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යාපන ලේකම් පුබුදු… Read More
ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්
Posted on Author admin
ඉන්දුනීසියාවේ සුලවසි දුපත ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් ද මේ වන විට නිකුත් කර ඇති බවයි. Read More