Gossips ආර් අයි ටී අලස් මහතාගේ ගුණසමරුව කොළඹදී Posted on November 27, 2018 Author admin Comments Off on ආර් අයි ටී අලස් මහතාගේ ගුණසමරුව කොළඹදී මෙරට විශිෂ්ඨ අධ්‍යාපනඥයෙකු වූ ආර් අයි ටී අලස් මහතාගේ ගුණසමරුව අද කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේදී අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.