Gossips ආර්ථික, සාමාජයීය වශයෙන් රට පරිහානියට පත්ව ඇති බව විපක්ෂ නායක කියයි Posted on April 5, 2019 Author admin Comments Off on ආර්ථික, සාමාජයීය වශයෙන් රට පරිහානියට පත්ව ඇති බව විපක්ෂ නායක කියයි ආර්ථික, සාමාජයීය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් රට පරිහානියට පත්ව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.මොරටුමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.