රට ආර්ථික සහ ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් කිරීම තම බලාපොරොත්තුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
මැණික්හින්න – හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙන වෙත පැමිණ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
