දෙවන කාර්තුවේ සිට දේශීය ආර්ථිකයේ ක්රමික වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු වාර්තා සදහන් කරනවා.
යහපත් කාලගුණ තත්ත්වය සහ කෘෂි කාර්මික ක්රියාකාරකම් ඉහළ යාම මෙන්ම, සේවා ආශ්රිත ක්රියාකාරකම්වල වර්ධනය ද ඊට හේතුවනු ඇති.
මේ වනවිට ආර්ථික වර්ධනය සියයට 3 යි දශම 3 ක් ලෙස දැක්වෙනවා.
Related Articles
චීනය, හම්බන්තොට ගිවිසුමේ හිඟ වාරිකය ප්රමාද කරයි
Posted on Author admin
හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුමෙන් ශ්රී ලංකාවට ලැබිය යුතු ඩොලර් මිලියන 584 ක ඉතිරි වාරික මුදල ප්රමාද වීමේ තත්ත්වයක් උද්ගතවී තිබෙනවා. ඒ, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම සමඟ එළඹි ගිවිසුමේ… Read More
ලැබ්රෝයි යළි තේරීම් කමිටු සභාපති වෙයි
Posted on Author admin
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ග්රැහැම් ලැබ්රෝයි යළි පත්කර තිබෙනවා. මීට පෙර ද ඔහු එම තනතුරේ කටයුතු කළ අතර, එහි නිල කාලය පෙරේදා අවසන් වුණා. ක්රිකට් කමිටුවේ අනෙකුත් සාමාජිකයින්… Read More
තනතුර අහිමි වූ ඇඹිලිපිටිය ප්රාදේශීය සභා,සභාපති අධිකරණ ක්රියාමාර්ගයකට සැරසේ
Posted on Author admin
තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරි සතියේදී අධිකරණ ක්රියාමාර්ග ගන්නා බව ඇඹිලිපිටිය ප්රාදේශීය සභාවේ සභාපති එම්.කේ.අමිල් පවසනවා. ඔහු සභාපති ධුරයෙන් සහ මන්ත්රී ධුරයෙන් ඉවත් කිරීමට මැතිවරණ… Read More