ආර්ථික පසුබෑමෙන් රට ගොඩගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියේ ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ සිරකරුවෙකු බවට පත්ව ඇති බවයි.
